ආර්ථික සංවර්ධන ක්‍රමෝපාය

ආර්ථික සංවර්ධන ක්‍රමෝපායේ අරමුණ වන්නේ සම්පත් උපයෝජනයේ කාර්යක්ෂමතාවය හා සමාජ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරමින් 2020 වන විට ඉහළ මැදි ආදායම් තත්වයක් අත්පත් කර ගැනීම දෙසට වේගයෙන් රට යොමු කරවීම සඳහා ආර්ථික වර්ධනය වේගවත් කිරීමයි. මෙම ක්‍රමෝපාය ප්‍රධාන සංවර්ධන ඉලක්ක පහක් සමග සම්බන්ධ වේ.

  1.         රැකියා අවස්ථා මිලියනයක් උත්පාදනය කිරීම.
  2.           ආදායම් මට්ටම් වැඩි කිරීම.
  3.          ග්‍රාමීය ආර්ථිකයන් සංවර්ධනය කිරීම.
  4.          ග්‍රාමීය සහ වතු අංශයට, මධ්‍යම පන්තියට හා රාජ්‍ය සේවකයින්ට ඉඩම්වල අයිතිය තහවුරු කිරීම.
  5.           ශක්තිමත් හා පුළුල් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම.

 

ආර්ථික ක්‍රමෝපායේ ප්‍රධාන සංචරකයන්

 

2020 සාර්ව ආර්ථික ඉලක්ක

අවුරුදු 5ක් සඳහා සැලසුම් කළ ප්‍රධාන දර්ශකයන් වගුව 1 හි දැක්වේ. දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2020 වන විට පවතින අගය වන 4.8% න් 7% දක්වා වැඩි වනු ඇත. 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතය ඇ. ඩො. බි. 125 ක් ද ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇ. ඩො. 5,797 ක් දක්වා ද වැඩි වනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ ඉහළ මැදි ආදායම් ආර්ථික තත්වයක් අත්පත් කර ගැනීමක් වනු ඇත.

වගුව 1 : 2020 සාර්ව ආර්ථික ඉලක්ක

(ද.දේ.නි. ප්‍රතිශතය)

දර්ශකය

 

2015

ඇස්තමේන්තුව

පුරෝකථනයන්

2016

2017

2018

2019

2020

ද. දේ. නි. වර්ධනය

4.8

5.5

6.0

6.5

7.0

7.0

සමස්ත ආයෝජනය

30.1

30.1

30.3

31.0

31.5

31.5

       පෞද්ගලික ආයෝජනය

24.7

26.0

25.1

25.6

25.8

25.8

       රාජ්‍ය ආයෝජනය

5.4

4.1

5.2

5.4

5.6

5.7

සමස්ත වියදම

21.0

18.9

20.2

20.3

20.4

20.4

ආදායම හා ප්‍රදානයන්

13.5

13.5

15.5

16.0

16.4

16.9

ජංගම ගිණුමේ ශේෂය

-2.2

-1.6

0.5

1.1

1.6

2.2

අයවැය හිඟය

-7.5

-5.4

-4.6

-4.3

-4.0

-3.5

දේශීය ඉතුරුම්

22.6

23.2

23.8

25.0

25.9

26.4

මූලාශ්‍රය : ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2017 – 2020 ආංශික ආයෝජනය

2017 – 2020 කාලය සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රධාන අංශ 8ක් යටතේ වගුව 2 හි දක්වා ඇත. ඒ අනුව, සලකා බලන කාලය තුළ රාජ්‍ය ආයෝජන ද. දේ. නිෂ්පාදිතයෙන් 5.5% ක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂිතය.

වගුව 2 : 2017 – 2020 ආංශික ආයෝජනය

                                                                                                                                                                                              (රු.බි)

අංශය

2017

අයවැය

පුරෝකථනයන්

2017-2020 මුළු එකතුව

මුළු එකතුවේ ප්‍රතිශතයක් ලෙස

2018

2019

2020

මානව සම්පත් සංවර්ධනය

153.5

173.3

200.4

229.1

756.3

21.4

අධ්‍යාපනය

99.1

111.4

129.1

148.3

487.8

13.8

සෞඛ්‍ය

43.6

50.3

58.9

67.6

220.5

6.2

කෘෂිකර්මය

35.6

45.7

46.1

53.2

180.6

5.1

පශු සම්පත්

6.2

12.7

6.3

7.6

32.8

0.9

වැවිලි කර්මාන්ත

8.3

9.5

11.1

12.7

41.5

1.2

ධීවර

6.0

7.0

8.2

9.4

30.5

0.9

කර්මාන්ත, වෙළඳ, ආයෝජන සහ සංචාරක

87.4

89.7

94.0

98.6

369.7

10.5

යටිතල පහසුකම්

268.4

327.6

412.8

479.3

1,488.1

42.1

මහා මාර්ග

116.1

144.0

201.0

247.0

708.1

20.1

ගොඩබිම ප්‍රවාහනය

35.0

40.4

47.3

54.3

176.9

5.0

වරාය සහ ගුවන් තොටුපල

1.3

2.2

3.0

3.5

10.0

0.3

ජල සම්පාදන හා මලාපවාහන

26.7

38.7

42.0

45.4

152.7

4.3

යහපාලනය

72.1

81.6

91.0

94.3

338.9

9.6

පාරිසරික කළමනාකරණය

9.2

10.6

12.3

14.2

46.3

1.3

සමාජ ආරක්ෂණය

13.9

11.7

8.3

7.5

41.5

1.2

ප්රාදේශීය සංවර්ධනය

68.8

73.8

79.0

88.1

309.7

8.8

මුළු එකතුව

708.8

814.0

943.9

1,064.2

3,530.9

100.0

මූලාශ්‍රය : ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව

 

ව්‍යාපෘති අනුව ආංශික ආයෝජන 2017 -2020

වගුව 3 මගින් සමස්ත ආයෝජනය දැනට ක්රියාත්මක වෙමින් පවතින ව්යාපෘති, වාර්ෂික වැඩසටහන් හා නව ව්යාපෘති ලෙස දක්වා ඇත. ඒ අනුව, ඉහළම ආයෝජනය වන සියයට 51 ක් ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති සඳහා වෙන් කර ඇත. වාර්ෂික වැඩසටහන් හා නව ව්‍යාපෘති සඳහා පිළිවෙලින් සියයට 22 ක් සහ 27 ක් වෙන් කර ඇත.

වගුව 3 : ව්‍යාපෘති අනුව ආංශික ආයෝජන වර්ගය 2017-2020

(රු.බි.)

අංශය

 වර්ගය

2017

අයවැය

පුරෝකථනයන්

2017 - 2020 මුළු එකතුව

2018

2019

2020

මානව සම්පත් සංවර්ධනය

ක්රියාත්මක වෙමින් පවතින

89.2

80.8

84.7

84.2

339.0

වාර්ෂික

21.3

40.7

46.8

54.3

163.2

නව

43.0

51.7

68.9

90.6

254.2

කෘෂිකර්මය

ක්රියාත්මක වෙමින් පවතින

8.7

12.4

8.5

8.8

38.3

වාර්ෂික

15.2

15.3

18.2

19.4

68.2

නව

11.7

18.0

19.4

25.0

74.1

කර්මාන්ත, වෙළඳ, ආයෝජන සහ සංචාරක

ක්රියාත්මක වෙමින් පවතින

39.3

39.2

42.0

44.1

164.6

වාර්ෂික

14.5

16.8

17.3

17.8

66.4

නව

33.6

33.8

34.7

36.7

138.8

යටිතල පහසුකම්

ක්රියාත්මක වෙමින් පවතින

196.8

192.0

247.2

268.8

904.8

වාර්ෂික

55.2

79.7

74.8

77.4

287.1

නව

16.4

55.8

90.8

133.1

296.2

යහපාලනය

ක්රියාත්මක වෙමින් පවතින

47.1

56.4

64.1

66.9

234.5

නව

24.9

25.3

26.8

27.5

104.5

පාරිසරික කළමනාකරණය

ක්රියාත්මක වෙමින් පවතින

3.9

4.5

4.5

4.0

16.9

වාර්ෂික

4.2

3.7

3.7

5.8

17.4

නව

1.1

2.3

4.1

4.4

11.9

සමාජ ආරක්ෂණය

ක්රියාත්මක වෙමින් පවතින

10.4

5.9

3.9

3.0

23.3

වාර්ෂික

2.0

2.8

2.7

2.7

10.3

නව

1.6

2.9

1.7

1.7

7.9

ප්රාදේශීය සංවර්ධනය

ක්රියාත්මක වෙමින් පවතින

33.4

21.8

19.0

7.9

82.0

වාර්ෂික

18.8

36.6

48.1

64.1

167.6

නව

16.6

15.4

11.9

16.1

60.1

ව්‍යාපෘති වර්ගය අනුව

ක්රියාත්මක වෙමින් පවතින

428.8

413.0

473.9

487.7

1,803.4

වාර්ෂික

131.2

195.6

211.6

241.5

779.9

නව

148.9

205.2

258.3

335.1

947.5

මුළු එකතුව

 

708.8

814.0

943.9

1,064.2

3,530.9

මූලාශ්රය : ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව

 

රාජ් ආයෝජන වැඩසටහන - 2020 ඉලක්ක

2020 වන විට ආංශික ඉලක්ක වගුව 4 මගින් පෙන්වා දී ඇත.

වගුව 4:  රාජ්‍ය ආයෝජන වැඩසටහන - ඉලක්ක 2020

දර්ශකය

2015

2020

මානව සම්පත් සංවර්ධනය

පාසලේ රැඳී සිටීමේ ප්‍රතිශතය ( 1-11)

86

100

අපොස (සා/පෙළ) මගින් අපොස (උ/පෙළ) විෂය ධාරා හැදෑරීමට සුදුසුකම් ලබන ප්‍රතිශතය

69.33

80

අපොස (උ/පෙළ) මගින් විශ්ව විද්‍යාලයට අයදුම් කිරීමට සුදුසුකම් ලබන ප්‍රතිශතය

62.35

80

රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා නවක ඇතුලත්වීම්

25,676

50,000

නිපුණතා සංවර්ධනය සඳහා නවක ඇතුලත්වීම්

182,829*

350,000

තරුණ විරැකියා අනුපාතය (%)

20.7

14.1

ශ්‍රම බලකායේ කාන්තාවන්ගේ සහභාගිත්ව අනුපාතය (%)

36

40

ඩිජිටල් සාක්ෂරතාවය (%)

25*

40

තාක්ෂණ ව්‍යාපාර බාහිරකරණයේ (IT/BPO) අපනයන ආදායම (ඇ.ඩො.මි.)

910*

5,000

මාතෘ මරණ අනුපාතය (සජීවී උපත් 100,000 කට)

34.2

25

ළදරු මරණ අනුපාතය (සජීවී උපත් 1,000 කට)

8.0

6.0

බෝ නොවන රෝග නිසා සිදු වන අකල් මරණ  (<65 අවුරුදු) (%)

 

18

9

කෘෂිකර්මය

තෝරාගත් කෘෂිකාර්මික අපනයන එනම් පළතුරු, එළවළු, මල් හා විසිතුරු පැළැටි, කුළුබඩු සහ වෙනත් අපනයන බෝග මගින් අපනයන ආදායම (ඇ.ඩො.බි.)

0.5

1

තේ, රබර් සහ පොල් මගින් අපනයන ආදායම (රු. බිලියන

295.3*

565.5

සමස්ත වාරි බිම් ප‍්‍රමාණය (හෙක්ටයාර්)

744,983

850,000

දියර කිරි වලින් ස්වයංපෝෂිත වීම  (%)

44

100

කර්මාන්ත, වෙළඳ, ආයෝජන සහ සංචාරක

 

 

කර්මාන්ත අංශයේ රැකියා නියුක්තිය (මිලියන)

2

3

දළ දේශිය නිෂ්පාදනයට කර්මාන්ත අංශයේ දායකත්වය 

28.5

30

අපනයන ආදායම (ඇ.ඩො.බි.)

11.1

20

අධි තාක්ෂණික අපනයන (%)

1

5

සංචාරකයින්ගේ පැමිණීම (මිලියන)

1.79

4.5

සංචාරක ආදායම (ඇ.ඩො.බි.)

2.92

10

යටිතල පහසුකම්

 

 

දුම්රිය මගින් මගී ගමනාගමනයට දක්වන දායකත්වය (%)

5

10

මුළු බහාළුම් මෙහෙයුම් (විස්සේ සම ඒකක ‘000)

5.2

6.8

පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභේද භාවිත කරමින් විදුලිය නිපදවීම් (%)

11

20

මුහුදට ගලා බසින ජල පරිමාව (MCM)

28,000

21,500

ආරක්ෂිත පානීය ජල ආවරණ අනුපාතය (%)

86

100

සනීපාරක්ෂක ආවරණ අනුපාතය (%)

87

100

පරිසරය

 

 

වනාන්තර ආවරණය (%)

29

32

*2014  වර්ෂයට අදාල දත්ත

මූලාශ‍්‍රය : ජාතික ක‍්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව